හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඇයත් සමග 10 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වන විට කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා. 2022-07-06