ශ්‍රී ලංකාවේ ජපන් තනාපති මිසුකෝෂි හිදෙකී මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්විණ.
යහපාලන රජය සමයේ මෙන්ම වර්තමානයේදීත් ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර ඇති සුහදතාවය වර්ධනය කිරිමට දක්වන කැපවීම පිළිබදව අගය කරන ලද බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳ්හන් කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳව මීට පෙර ජපන් තනාපති කාර්යාලය දැනුවත් කර තිබූ අතර මේ මස තුළ ජපන් රජයෙන් ඩොලර් මිලියන 3ක ඖෂධ ශ්‍රී ලංකාවට ලබාදීමට ඔවුන් සුදානම් බවයිඑහිදී සඳහන් කර ඇත්තේ.