විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් දැන් විපක්ෂ නායක කාකාර්යාලයේදී පැවැත්වේ.
ඊට සමගි ජනබලවේගය පක්ෂයේ පිරිසක් සහ දෙමල පක්ෂ නියෝජිත පිරිසක් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ද එක්ව සිටිති.
මෙම හමුව පැවැත්වෙන්නේ පසුගිය දා සිවිල් ක්‍රියාකාරී වික්ටර් අයිවන් ඇතුලු පිරිසක් යෝජනාකළ ජාතික ප්‍රතිසංස්කරණ සහ අනාගතය වැඩපිලිවෙල සම්බන්ධයෙන් ය.