දුම්රිය එන්ජිමකින් මැදිරි ගැලවේ

July 4, 2022 at 5:46 PM

කොලඹ කොටුවෙන් අද පස්වරුවේ 4:30 ට පිටත් වූ හලාවත දුම්රියේ එන්ජිම රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන දෙක අතමැද ගැලවී යාම හේතුවෙන් එම දුම් රියේ ගමන්ගත් මගීන් දැඩි අපහසුතාවන්ට ලක්විය