ඛනිජතෙල් සැපයුම ,විදුලි සැපයුම සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ.
මේඅතර මෙම ක්ෂෙත්‍ර තුනම ඇතුළත් කරමින් පසුගිය ජුනි 20 දා ද ගැසට් පත්‍රයක් නිකුත් කර තිබිණ
එමෙන්ම පසුගිය ජූනි 8 දාද ඊට අදාලව ගැසට් නිවේදනයක් නිකුත්කර තිබුණේ විදුලිබල හා රෝහල් ක්ෂෙත්‍ර සම්බන්ධයෙනි.