පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට සිට ජුලි මස 08 වෙනිදා දක්වා රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. 2022-07-03