දකුණු මුහුදේ කැලඹීමක් හේතුවෙන් ගාලු පාරේ අම්බලන්ගොඩ සිට කිලෝමීටර් කීපයක් වසා දමා තිබේ.
එම.ප්‍රදේශයේ වාහන ගමනාගමනය ට අද පෙරවරුවේ සිටම බාධා එල්ල වෙමින් පැවතුණි.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් ධීවර ප්‍රජාවද අද මුහූදු යාමෙන් වැළකී , ධීවර බෝට්ටු ආරක්ශිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .
පවතින තත්ත්වය සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද රතු නිවේදනයක් නිකුත්කර තිබේ