අද පස්වරුවේ කොටුව දුම්රිය පොලේ අතිවිශාල මගීන් පිරිසක් දක්නට ලැබුණි. දුම් රිය දෙකක් හදිසියේ අවලංගු වීම මීට හේතුව බව වාර්තා විය. දුම් රිය සේවකයින්ට ඉන්ධන හිඟය හේතුවෙන් රාජකාරිවල ට වාර්තා කිරීමට නොහැකිව ඇති බව ද පැවසේ. මේ දිනවල බස් ගාස්තු ඉහළයාමත් සමග බොහෝදෙනා දුම් රිය භාවිතයටද පෙළඹී සිටිති. 2022-06-29