ධම්මික පෙරේරාගේ අමාත්‍යංශ විෂය පථය ගැසට් කෙරේ

June 28, 2022 at 8:17 AM
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම අමාත්‍යංශය සඳහා ආයතන 7 ක් ගැසට් කර ඇති අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ අතරට අයත් වනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්.