චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් ලබා දීමට එරට රජය විසින් කටයුතු සලසා ඇට්ජි අතර නැව් තොග හයක් මගින් ඒවා මෙරටට පැමිණීමට ණියමිතය.
එහි පළමු තොගය වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක් අද මෙරටට ළඟා වූ අතර චීන තානාපති කාර්යාල නියෝජිතයන් විසින් මෙම සහල් තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී.
. මෙම සහල් තොගය පාසල් දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීමේ වැඩසටහනට යොදා ගනු ලබන අතර ඒ අනුව දරුවන් පාසල් වෙත යොමු කරවා ගැනීමෙන් අධ්‍යාපන අවශ්‍යතාවය මෙන්ම පෝෂණ අවශ්‍යතාවය ද සැපිරීම.අපේක්ෂාවයි.