ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූමි කම්පනය හේතුවෙන් දහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එරට හදිසිසේවා උපුටා දක්වමින් වාර්තා පල වේ.
මේ එම ප්රදේශයේ ජනතාවට සහන සේවා සපයන ආකාරයයි.
Official death toll in the Afghanistan #earthquake rises to 950 and 610 others injured.
Figures as per the DMA of #Afghanistan under #Taliban… pic.twitter.com/fBoz9xVTui— Mamta Gusain (@Mamtagusain5) June 22, 2022