ඛනිජතෙල් සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එමෙන්ම මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා කැඳවීමට අදාල ගැසට් නිවේදනය ද යා වත්කාලීන කර තිබේ. 2022-06-21