ඉදිරි මාසතුනක කාලය තුළ උතුරු නැගෙනහිර යලකන්නයේ වී අස්වනු අඛණ්ඩව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒඅනුව දෛනිකව රුපියල් පහකින් පමණ වී මිලේ පහල යාමක් ද පෙන්නුම් කරන බව ඔහු කියාසිටී.
අනවශ්‍ය ලෙස වී සහ සහල් තොග රැස්කරගැනීම සම්බන්ධයෙන් අදහස් පලකල අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මාස දෙකතුන තුළ ඒවා ආහාරයට ගෙන අවසන් කරන ලෙසයි .
” වී සහ සහල් වල දින පලකර තිබුණාට ඒවා ඉක්මණින් නරක් වෙන්න පුලුවන්. අනවශ්‍ය විදියට තොග රැස් කිරීමෙන් වෙන්නෙ තමන්ටත් නෑ.රටටත් නෑ.
ඒකෙන් අන්තිමේදි වුණේ මිල ඉහලයාම පමණයි ”
“