“ගෝඨා ගෝ ගම” විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු කිහිපදෙනෙකු පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.
“ගෝඨා ගෝ ගම” විරෝධතාකරුවන් විසින් ඊයේ රාත්රියේ සිට ආරම්භ කර තිබෙන විරෝධතාවයක් හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇතිවී තිබෙනවා.
මේ හේතුවෙන් පොලිසිය සහ යුධ හමුදාව එක්ව විරෝධතාකරුවන් ඉවත් කිරිමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.