පවතින ඉන්ධන හා ප්‍රවාහන ගැටලු හමුවේ ඉදිරිසති කීපය තුළ පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් හෙට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් හෙට පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු සමග සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේ ය.
පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා සීමා කිරීම පිලිබඳව චක්‍රලේඛය අද නිකුත් කෙරිණ.