මෙරට එක්සත් ජනපද තානාපති ජුලී
චංග් මහත්මිය, විදුලියෙන් ධාවනය වන වාහන අංශය තවදුරටත් සංවර්ධනය
කිරීම සඳහා උපකාර කිරීමට VEGA Innovations ආයතනය වෙත තාක්ෂණික සහය
ලබා දීමට වූ ගිවිසුමක් අත්සන් කළාය .
(USAID) මේ සඳහා අරමුදල් සපයන අතර, ඒ හරහා, විදුලි “ත්රිරෝද රථ” ඇතුළුව විදුලියෙන් ධාවනය වන වාහන භාවිතය ප්රවර්ධනය කිරීම සඳහා VEGA Innovations විසින් දරන වෑයම්වලට සහය ලබාෙදනුඇත.