මවක් සිය දරුවා කැළණි ගඟට විසි කරයි.

June 16, 2022 at 7:07 AM

කදිරාන පාලමෙන් කැලණි ගඟට දැමූ පස් හැවිරිදි දරුවා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඊයේ රාත්‍රියේ මෙම දරුවා රැගෙන අත් වාරුවකින් පැමිණි මව දරුවා ගඟට විසිකොට තමාද ගඟට පැන දිවිනසාගැනීමට තැත්කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ඇයව සිය භාරයට ගෙන පොලීසියට බාර දී ඇත.

අදාල කාන්තාව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.