අති දුෂ්කර සති 03 එළඹිලා .. ඉන්ධන සඳහා මුදල් මුද්‍රණය කරන්න අවසර ගත්තා.. සති දෙකකට පසු මාස හතරක සහන කාලයක් – අගමැති ගෙන් ප්‍රකාශයක්

June 14, 2022 at 7:58 PM

පවතින ඉන්ධන හා ගෑස් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් අති දුෂ්කර සති තුනක කාලය එළඹ ඇති  බවත්,  ඉන් පසුව තවත් මාස හතරකට සහන කාලයක් උදාවන බව අගමැතිවරයා පවසා සිටිනවා.

නමුත් එම ඉන්ධන හා ගෑස් නෞකා සඳහා ඩොලර් මෙන්ම රුපියල් හිඟයක් ද පවතින බැවින් මුදල් මුද්‍රණය කිරීමට අවසර ගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

නරඹන්න