ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පිරිස් පත් කර තිබෙනවා. ඒ එම සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විජිත් හේරත් පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්. සභාපති වශයෙන් පත් කෙරුණු මුදිත පිරිස් ලිට්රෝ සමාගමේ කළමනාකරණ අධ්යක්ෂකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියා. 2022-06-13