ලබන සඳුදා සහ බදාදා ,බ්රහස්පතින්දා ,සිකුරාදා සහ සෙනසුරාදා පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරේ. පොසොන් පෝය යෙදෙන අඟහරුවාදා සහ 19වැනි ඉරිදා ද පැයක විදුලි කප්පාදුවක් සඳහා අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි . 2022-06-11