නව කැබිනට් අමාත්‍යංශ දෙකක් ගැසට් කෙරේ

June 10, 2022 at 6:27 AM

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන / ළමා හා සමාජ සවිබල ගැන්වීම් ලෙස නව කැබිනට් අමාත්‍යංශ දෙකක් ගැසට් කර තිබේ.

මෙයින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට ,මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ ආයතන ගණනාවක් වෙන් කර ඇත.

ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය,ටෙලිකොම්, වරාය හගර ආර්ථික කොමිසම ඒ අතර වේ.