අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු සංගමය විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර සමග මේ වනවිට සාකච්ඡාවක නිරත වේ.
අද රාත්‍රියේ වර්ජනය ක්‍රියාත්මක කළහොත් හෙට සිට විදුලි සැපයුම ගැටලුකාරී වනබව ට තොරතුරු වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද අද පාර්ලිමේන්තුවේ දී අදහස් පලකල අතර ඔහු කියා සිටියේ ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුමතකල හැකි නමුත් රට අඳුරේ තැබීමට ක්‍රියා නොකරන ලෙසයි.