වසරක කාලයක් වැටුප් නොලබා වැඩ කරන්න ඇමතිවරුන් එකඟ වෙයි

June 7, 2022 at 9:05 AM

වසරක කාලයක් සඳහා ඇමති වැටුප් නොලබා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.