අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා කොවිඩ් අරමුදලේ රුපියල් බිලියන 1.8ක් යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙයි. සෞඛ්‍ය බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ කොවිඩ් තත්ත්වය පාලනය වී ඇති බැවින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා මෙම මුදල් යොදවන ලෙසයි. 2022-06-03