ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථානයට ලඟාවීමට නොහැකි සාමාන්‍ය පෙළ සිසුන්ට, ලඟම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමිවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී සිටියි. සාමාන්‍ය පෙළ විභාගය හෙටින් අවසන් වීමට නියමිතව ඇත. 2022-05-31