විදුලිය සඳහා ඉන්ධන පිරිවැය මසකට ඩොලර් මිලියන 100 දක්වා ඉහල ගොස් ඇතිබව අමාත්‍ය කංචන විජේසේකර කියයි.
විදුලි ඒකකයක පිරිවැය රුපියල් 48ක් දක්වා වැඩි වී ඇති බැවින් පවතින මිලට විදුලිය සැපයීම ගැටලුවක් වී ඇති බව ඔහු සඳහන් කරයි.
රාජ්‍ය ආයතන සඳහා සූර්ය බලශක්තිය යොදාගැනීම තුලින් මේ ගැටලුවට විසඳුමක් සෙවිය හැකි බව ඔහු පවසයි