ගෑස් රැගත් නෞකා දෙකක් සඳහා ලිට්රෝ සමාගම විසින් මුදල් ගෙවිම සිදුකර තිබෙනවා. මෙට්ට්‍රික් ටොන් 2,800ක් සහිත නෞකාවක ගෑස් ගොඩබෑමේ අද රාත්‍රියේ සිදුකිරිමට නියමිතය. හෙට දිනයේ සිට වෙළෙඳපලට ගෘහස්ත ගෑස් සිලින්ඩර් 80,000ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ. 2022-05-17