ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දෙයි

May 10, 2022 at 3:58 PM

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, නවම් මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.