ආරක්ෂක අමාත්‍යාංශයෙන් ත්‍රිවිධ හමුදාවට විශේෂ නියෝගයක්

May 10, 2022 at 7:14 PM

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනයේදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමග මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක දේපළ හානි සිදුව තිබෙනවා.