මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා. මිට පෙර පොලිසිය පැවසුවේ බස්නාහිර පලාතට පමණක් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබු බවයි. 2022-05-09