අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස බල කරමින් මේ වන විට අරලියගහ මන්දිරය අසල මහජන විරෝධතාවයක් මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මේ අතර අද උදෑසන මොරටුව නගර සභාව ඉදිරිපිට ද aඅගමැතිවරයාට සහය පළකරමින් විරෝධතාවයක් පැවතියා. 2022-05-09