හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව යතුරුපැදි සඳහා රු.2000ක්, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්, කාර්, වෑන්, ජීප් රථ සඳහා රු.8000ක් ලෙස සීමා පනවා ඇත. බස් සහ ලොරි රථ සඳහා සීමාවක් පනවා නොමැත. 2022-05-08