‘හර්තාලයට ‘ ප්‍රචණ්ඩත්වය එපා ! පොලීසියෙන් ඉල්ලීමක්

May 6, 2022 at 4:59 AM

අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාශයද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ අන් අයගේ අයිතිවාසිකම් වලට ගරු කරමින් කටයුතු කරන ලෙසයි.