පොල්දූව මං සන්ධිය අසල ඊයේ පැවැති අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට විසිරුවා හැරියද එම පිරිස පොල්දූව මංසන්ධිය අසල රාත්‍රිය පහන් කිරීමට කටයුතු කළෝය.
ඒ සමග ඔවුන් වෙත ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගශීලීන් ලබා දුන් අතර එම ස්ථානය ඔවුන් නම්කර ඇත්තේ ‘ හොරු ගෝ ගම ‘ ලෙසයි.