පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයේ නියුතු අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර සිටිනවා. 2022-05-06