ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. 2022-05-06