පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා වැඩි ජන්ද 83කින් තෝරා පත් කර ගනු ලැබුවා. රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ජන්ද 148ක් ද සමගී ජනබල වේගය පක්ෂයෙන් නම් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ට ජන්ද 65ක් ලැබී තිබුණා. 2022-05-05