අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල දී විරෝධතා පළකළ තරුණයින් 12 දෙනෙකු පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ මන්ත්‍රී වරප්‍රසාද වලට බාධා කිරීමේ චෝදනාඅත බව මහරගම පොලීසියේ නිලධාරියෙකු ඔවුන්ව අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී සඳහන් කර ඇත.
ඔවුන් මහරගම පොලීසිය විසින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමටනියමිත අතර මේවන විට එම තරුණයින් නිදහස් කරන ලෙස එම පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වේ.
මේ අතර විරෝධතා කරන්නන්ගේ සාමකාමී අයිතිය සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ද වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා නීතීඳ සංගමය නිවේ දනයක් ද නිකුත් කර තිබේ.