කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන විරෝධතා පා ගමන ක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තව අවට මාර්ග කීපයක තදබදයක් මතුව ඇත. මේවන විට පොලීසිය එම පා ගමන වළක්වා ලමින් රැඳී සිටිති. 2022-05-04