දූෂණ විරෝධී හඬ අනාවරණ ගැන මෛත්‍රී සහ කබ්රාල් ගෙන් පිළිතුරු

May 4, 2022 at 5:32 AM

දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් හෙළිකළ දූෂන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.