මෙරට දීර්ඝතම කාලයක් තිස්සේ පැවැති කොවිඩ් පොකුර ලෙස හැඳින්වෙන ‘ අලුත් අවුරුදු කොවිඩ් පොකුර ‘ මේ වන විට වසරක් ඉක්ම ගොස් තිබේ.
මීට පෙර පෑලියගොඩ පොකුර ,නාවික හමුදා පොකුර සහ බන්ධනාගාර පොකුර ලෙස හඳුන්වා දුන් කොවිඩ් පොකුරු වලට අමතරව මෙම අලුත් අවුරුදු පොකුර හඳුන්වා දුන්නේ පසුගිය වසරේ අප්‍රේ ල් 29 දා නිකුත්කල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනය මගිනි.
එලෙස ක්‍රියාත්මක වූ අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අමතරව වෙනත් පොකුරු ඉන් පසුව නිර්මාණය නොවූ අතර ඊට අදාලව ඊයේත් කොවිඩ් ආසාදිතයින් 33 ක් වාර්තා වී තිබේ.