රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට කෑගල්ල ප්රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න CID ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් ඊයේ නියෝග කරනු ලැබුවා.
මීට අමතරව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.