නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අලි සබ්රි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. අලි සබ්රි මුදල් අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ලබනවා. 2022-04-26