සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 75,000 කට හෝ ඊට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලබන විදේශිකයින්ට හෝ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂකවරුන්ට සහ ඔවුන්ගේ කාලත්‍රයන්ට ආයෝජනය කරනු ලබන අමෙරිකානු ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරිමට කැබිනට් අනුමැතිය හිමිවේ. 2022-04-26