තමන් කිසි සේත්ම අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා හිටපු මන්ත්රීවරුන් අතර අද පැවති හමුවේදී ප්රකාශ කර සිටිනවා. 2022-04-26