සතියක් තුළ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් නොවන්නේ නම් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රී බහුතරය තමන් සතු බවයි.
මන්ත්‍රීවරු 120 දෙනෙකු විශ්වාස භංග යෝජනාව ට සහය පලකිරීමට එකඟ වී ඇතිබව ඔහු කියා සිටියේය.