අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් අලව්ව වලකුඹුර ප්‍රදේශයේදී රියදුරාට නින්දයෑමත් සමග පාලමක කොන්ක්‍රීට් කොටසක ගැටී අනතුරක් සිදු විය. අද(24) අලුයම 4.45 ට පමන සිදුවූ මෙම අනතුරින් බස් රථයට බරපතළ හානි සිදු වී ඇත. ඡායාරූප ACCIDENT_1ST 2022-04-24