අද රාත්‍රියේ දී ඉන්ධන මිල නැවතත් වැඩි කිරිමට සුදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඔහු මේ බව සඳහන් කරමින් නිකුත් කර තිබු ට්විටර් සටහන පහතින් : 2022-04-24