පසුගියදා විවිද පළාත්වල මාර්ග අවහිර කිරීම් සහ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු කරන ලද පුද්ගලයන්ට සිදු කරන ලද පහර දීම් නිසා සේවයෙන් ඉවත් වූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සේවය සහ ප්‍රවාහන බවුසර්, දින තුනකට පසු නැවත බෙදාහැරීම් කටයුතු ආරම්භ කර ඇත .
. ඉදිරි දින කිහිපය තුල ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට පැය 24ම බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
ඊයෙ දිනයේ බව්සර් 600 කට ආසන්න ප්‍රමාණයක සහ දුමිරිය 5ක් මගින් ප්‍රවාහන කටයුතු සිදු කරන ලදි.
අමාත්‍ය කංචන විජේසේකර මහතා කොලොන්නාව ඉන්ධන ගබඩා පර්යන්තයේ කළ සංචාරයක දී මෙම කටයුතු සොයා බලන ලදී.