රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබේ.
” මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සාධාරණ පරීක්ෂණයක් සිදුකරනු ඇතිබවට එමගින් විශ්වාසය පළකර ඇත.
විරෝධතා කරුවන්ද සිය සිවිල් අයිතීන් පාවිච්චි කිරීමේදී සමාන ගරුත්වයකින් සහ පිලිගැනීමකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලමි ”
ලෙස එහි සඳහන් කර ඇත.